චන්ද්‍රිකා නැවත එන්නේ විමුක්තිට පාර කපන්නද? යළි කොළඹ මහඇමතිනිය වෙන්නද?

පසුගිය බ්‍රහස්පතින්දා සවස ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුර පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අත්තනගල්ල ආසන සංවිධායක ධුරයට පත්කිරීම ශ්‍රීලනිපය තුළ යළි ආන්දෝලනයක් […]

මෙලනියාගේ සරාගී විලාසිතා – ඇමරිකාව කළඹයි

ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය නිරූපණය කරන උත්සවයකට සැමියා සමග සහභාගීවූයේ පැරණි විලාසිතාවක කාගේත් කථාබහට ලක්වූ ඇඳුමක් අඳිමිනි. 47 හැවිරිදි මෙලනියා මෙහිදී ලතින් සංස්කෘතිය හා සාම්ප්‍රදායික ෆ්ලැමෙන්සෝ විලාසිතාවන්ගෙන් සැරසී සිටියාය. ඇගේ […]

රවීගේ ගෙවල් ගනුදෙනුව හෙළි කළ අනිකා ආගිය අතක් නෑ

බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝශියස් තමාට අයත් නිවසක් රවී කරුණානායකට විශාල කුලී පදනමකින් ලබාදුන් බව හා පසුව රවීගේ සමාගම එය අධික මිලකට මිලට ගත් බවට ගිණුම් විස්තරද සමග ඉදිරිපත්කරමින් […]

නාමල්ට, ඩීවී චානකට ඇප – ප්‍රසන්න උපාලි අජිත් යළි ඇතුලේ

හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 40 දෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ඇතුළු අට දෙනෙකුට ඇප හිමිවිය. එක් අයෙකුට ලක්ෂ 5 […]

හැම මාසෙකම පැය කිහිපයකට රට යන ඇමතිවරයා ගැන විමර්ශනයක්..

මසකට වරක් එක්දිනකට පමණක් ඉන්දියාවට ගොස් එන කැබිනට් අමාත්‍යවරයකුගේ කටයුතු ගැන රාජ්‍ය තාන්ත්‍රික විමර්ශනයක් සිදුවන බවට සතිඅන්ත දේශය පුවත්පත වාර්තා වක් පළ කර තිබේ. තම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමින් පසුගිය වසර ගණනාවක් […]

ජැක්ලින්ගේ ඊශ්‍රායල සවාරිය

බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් මේ දිනවල ඇගේ අලුත්ම චිත්‍රපටය වන ඩ්‍රයිව්හි රූගත කිරීමේ කටයුත්තකට ඊශ්‍රායලයේ සංචාරයක නිරතවී සිටී. බොලිවුඩ් රංගන ශිල්පිණියන්ට මෙවැනි රටක සංචාරය කිරීම විරල අත්දැකීමක් බව දක්වමින් ජැක්ලින් ඊශ්‍රායල සවාරි ඡායාරූප සමාජ මාධ්‍ය […]

චන්ද්‍රිකා අත්තනගල්ලෙන් නැවත දේශපාලනයට – මහින්දානන්ද හා වෙල්ගම ඉවතට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපයේ නව සංවිදායක පත්වීම් ප්‍රකාශකොට නව ආසන සංවිධායක ධුර ඊයේම  ප්‍රදාන කරන ලද අතර ඒ අනුව හිටපු ජනපති මහින්ද හා එක්වූ අය ඉවත්කිරීමක් හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා නැවත දේශපාලන ක්‍රියාකාරීත්වයට ගෙන ඒමක් […]

රාජ්‍ය සේවකයන් පස් දෙනකුගෙන් එක් අයකුට මානසික ආතතිය – සෞඛ්‍ය ඇමති…

.රාජ්‍ය සේවකයන් පස් දෙනකුගෙන් එක් අයකුට මානසික ආතතිය ඇති බව හෙළි වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අලුත්ගම – මොරගොල්ල ප්‍රදේශයේ ඉදිකරන ලද පර්ල් ළමා […]

කොළඹ නගරාධිපති පුටුවට රෝසි සහ ෆේරියල් සටනේ…

එළැඹෙන‍ෙ ජනවාරි මාසයේදී පවත්වන්නට නියමිත බවට වාර්තා පළවන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනග සභා පුරපතිධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය තරග වදින්නට නියමිතව තිබීම මේ වනවිට ස්ථිර වී ඇත. ශ්‍රීලනිපයෙන් […]