චන්ද්‍රිකා නැවත එන්නේ විමුක්තිට පාර කපන්නද? යළි කොළඹ මහඇමතිනිය වෙන්නද?

පසුගිය බ්‍රහස්පතින්දා සවස ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුර පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අත්තනගල්ල ආසන සංවිධායක ධුරයට පත්කිරීම ශ්‍රීලනිපය තුළ යළි ආන්දෝලනයක් […]

මෙලනියාගේ සරාගී විලාසිතා – ඇමරිකාව කළඹයි

ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය නිරූපණය කරන උත්සවයකට සැමියා සමග සහභාගීවූයේ පැරණි විලාසිතාවක කාගේත් කථාබහට ලක්වූ ඇඳුමක් අඳිමිනි. 47 හැවිරිදි මෙලනියා මෙහිදී ලතින් සංස්කෘතිය හා සාම්ප්‍රදායික ෆ්ලැමෙන්සෝ විලාසිතාවන්ගෙන් සැරසී සිටියාය. ඇගේ […]

ආනන්ද නාලන්ද මුස්ලිම් ගුරු පත්වීම් කතාව කෙප්පයක්

ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද  නාලන්ද විද්‍යාල වල ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් මාරු කර ඒ වෙනුවට මුස්ලිම් ගුරුවරුන් පත් කර ඇති බවත් ඒ මගින් අනාගතයේදී බෞද්ධ පාසල් මුස්ලිම් මතවාදයට හැරවීමේ කුමන්ත්‍රණයක් දියත්ව […]

ශේෂාද්‍රි දිගටම මිසින් – සම්මාන ගත්තෙ අක්කා දිනක්ෂි

පසුගිය සතියේ පැවති සිග්නීස් ටෙලි සිනේ සම්මාන උළෙලෙදී කුසලතා ඇගයීම වෙනුවෙන් සිනමා නිළි ශේෂාද්‍රි ප්‍රියසාද් වෙත සම්මානයක් ප්‍රදානය විය. නමුත් සිය විවාහයේ ගැටලුකාරී තත්වයෙන් පසු සියලු කලා කටයුතු මෙන්ම ප්‍රසිද්ධ අවස්ථා මගැහැරීමේ ප්‍රතිපත්තියක සිටින ඇය […]

රවීගේ ගෙවල් ගනුදෙනුව හෙළි කළ අනිකා ආගිය අතක් නෑ

බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝශියස් තමාට අයත් නිවසක් රවී කරුණානායකට විශාල කුලී පදනමකින් ලබාදුන් බව හා පසුව රවීගේ සමාගම එය අධික මිලකට මිලට ගත් බවට ගිණුම් විස්තරද සමග ඉදිරිපත්කරමින් […]

-දසුන් කිව්වේ තමන්ට ඒ නිළිය නැතුව බැහැ කියලයි – බෝඩිමේ යාළුවො දෙන්නා කියූ කතාව

මියගිය ටෙලි නළු දසුන්ගේ මව තම පුතු හා සම්බන්ධ වූ කාන්තාවන් ගැන පුවත්පතකට හෙළිදරව් සිදු කරන අතරවාරයේ දසුන් මියගිය දිනය දක්වාම ඔහු ළඟින් පන්නිපිටිය බෝඩිමේ එකට කල් ගෙවූ සංගීත් හා සාලින්ද දෙදෙනා ඔහු මියගිය පසුව […]

නිහඬව සිටි ශලනි ‘සිග්නීස් අවොර්ඩ්ස්‘ ආපු හැටි

පසුගිය කාලයේ සිය පෙම්වතාගේ හදිසි අභාවය නිසා විවිධ කතන්දර වලට භාජනය වූ ප්‍රකට නිළි ශලනි තාරකා දිගු නිහැඩියාවකින් පසු පසුගිය සිකුරාදා නෙළුම් පොකුණ රඟහලේ පැවති සිග්නීස් ටෙලි සිනමා සම්මාන උළෙලට එක්ව සිටියා. සුදු වතින් සැරසී […]

නාමල්ට, ඩීවී චානකට ඇප – ප්‍රසන්න උපාලි අජිත් යළි ඇතුලේ

හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 40 දෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ඇතුළු අට දෙනෙකුට ඇප හිමිවිය. එක් අයෙකුට ලක්ෂ 5 […]